One Front Cover

Lyric

One

Lil Sussa

ඕනෙ ඔයා ඕනෙ

ඒ අමාරුයි ඒ පරක්කුයි

ඔයා ඕනෙ ඔයා ඕනෙ

ඒ අමාරුයි ඒ පරක්කුයි

සන්ද කොහෙද යන්නේ තෙරෙන්නැ

ඉර වගෙ නෙමෙයි වෙනස් නෙ

හිතට රස්නෙයි ඉරවගෙ

නුඹේ නිල් මැණිකෙ දන්නෙනැ

හිතට දුක කන්දුල එන්නේ නැ

එහෙමෙහෙ lost කරනවලු

සන්ද වටපිටාවක් පුසා

වචන ගොඩක් පාවිච්චි කරල

අපෙ ඔලුවෙ ඇතුලෙත් හිටෙ

දැන් කොහෙද ඉන්නෙ නුඹේ හිටෙ

එහෙමෙහෙ lost කරනවා නම් හොරකරනන ඕනෙ

මගෙ හිත හොන්දනැ ලිහාගනනැ

සන්ද හිත කන්දුල තියෙන් නෙ

ඉර හිත ආසහිටෙ ඉස්සර වගෙ නැතිවුණා නෙ

ඕනෙ ඔයා ඕනෙ

ඒ අමාරුයි ඒ පරක්කුයි

ඔයා ඕනෙ ඔයා ඕනෙ

ඒ අමාරුයි ඒ පරක්කුයි

ඕනෙ ඔයා ඕනෙ

ඒ අමාරුයි ඒ පරක්කුයි

ඔයා ඕනෙ ඔයා ඕනෙ

ඒ අමාරුයි ඒ පරක්කුයි

ඒ අමාරුයි ඒ පරක්කුයි

  • Lyricist

    Lil Sussa

  • Composer

    Lil Sussa, None Longfield

  • Producer

    None Longfield

  • Recording Engineer

    None Longfield, Kanon, Kanon Uruse

  • Mixing Engineer

    Kanon, Kanon Uruse

  • Mastering Engineer

    Kanon, Kanon Uruse

  • Vocals

    Lil Sussa

  • Rap

    Lil Sussa

  • Choir

    Kanon, Kanon Uruse

One Front Cover

Listen to One by Lil Sussa

Streaming / Download

  • ⚫︎

    One

    Lil Sussa

"